This web Site is

Under construction

This web Site is

Under construction

This web Site is

Under construction

This web Site is

Under construction

This web Site is

Under construction

Thursday, April 10, 2014

අපේ‍්‍රල් – මිථ්‍යාවෙන් ගැලවෙමු

අපේ‍්‍රල් – මිථ්‍යාවෙන් ගැලවෙමු!

අපේ‍්‍රල් පළමුවෙනිදා ‘මෝඩයන්ගේ දිනය’ යැයි නම් කරන ලද්දේ බටහිර ජාතීන් විසිනි. විජාතික ආක‍්‍රමණයන්ට ගොදුරු වීමෙන් පසු පෙරදිග රටවල් හරහා ද මේ මතය ශීඝ‍්‍රයෙන් ප‍්‍රචලිත විය. දැන් පෙරදිග – අපරදිග වෙනසක් නැතිව සියල්ලෝ ම මෝඩයන්ගේ දිනය සමරති.

බටහිර ජාතීන් මේ දිනය අපේ‍්‍රල් මාසයට ම යොදා ගැනීමට හේතුවක් තිබෙන්නට ඇත. ඒ හේතු කෙසේ වෙතත් ශී‍්‍ර ලාංකික බහුතරයක් ද මේ මාසය මෝඩයන්ට ගැළපෙන මාසයක් බවට පත්කරගෙන ඇත්තේ දෛවෝපගත ලෙසකට ය.

අපේ‍්‍රල් මාසය ඇරඹෙන්නේ ම මුසාවන්ගෙනි. ඒ බටහිර මතයට ගරු කරන්නට ය. එය කොතරම් නම් දුරදිග ගොස් තිබේ ද යත්, ගල් පැළෙන බොරුබේගල්වලින් අන්‍යයන් රැවටීම කී‍්‍රඩාවක් යැයි සලකන මට්ටමට ම අප ජාතියක් වශයෙන් මානසිකව පිරිහී ගොසිනි. අපසරණ ගිය ශාස්තෘන් වහන්සේ සත්‍යවාදී බව ගරු කළ බවත්, සත්‍යවාදීව ම වැඩ සිටි බවත් බහුතරය වන බෞද්ධයනට අමතක ය.

මාසයේ මැද භාගය අප වෙන්කරන්නේ කාලිංග මාඝගේ මතයට ගරු කරන්නට ය. ඔහු අප මත බලෙන් පැටවූ හින්දු අවුරුද්ද, සිංහලයෝ ‘අපේ අවුරුද්ද’ යැයි සලකා දින ගණනාවක් පුරා සමරති; කිසිදු පැකිළීමක් නොමැතිව සුරාසූදුවෙහි නියැලෙති. අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ සුරාවෙන් වැළකීම ගිහියන්ගේ නිත්‍ය ශීලයට පනවා වදාළ බව බහුතරයකට අමතක ය; මිථ්‍යා දෘෂ්ටි වැළඳ ගැනීම අකුසල ධර්මයක් යැයි වදාළ බව ද අමතක ය.

මතකයේ තබා ගත යුතු, නිතර නිතර ආවර්ජනය කළ යුතු දෙය සහ මුලින් ම අමතක කොට දමා, කුණු මාළු හිස තබාගෙන හිස මුදුන පිරිසිදු යැයි සිතා ගත් ජාතියක් බවට අප පත්ව අවසන් ය. ඉස්සා අශූචි හිසේ තබා ගෙන සිටිය දී තමන් ශුද්ධ යැයි කියන්නා සේ ම සිංහලයන් ද දැන් දැන් අනුන්ගේ කුණු තමන්ගේ උරට ගෙන සිටිය දී ම, ‘‘අප ජාතියක් වශයෙන් අනන්‍යතාවයක් ගොඩනගා ඇත්තෙමු” යැයි පවසමින් සිටී.

අපට අනන්‍ය වූ සංස්කෘතියක් පැවති බව සැබෑවකි. ඒ සංස්කෘතිය, බුදුදහමෙන් අප ලද ශික්ෂණයේ මෙහෙයවීමෙන් ගොඩනගා ගත්තකි. දහමට අනුව දිවි ගෙවූ අව්‍යාජ මිනිසුන්ගේ මානූෂීයභාවයන් තුළින් ඒ සංස්කෘතිය පන්නරය ලැබී ය. ඒ හැරුණු කොට මෙවන් වූ මෝඩකම් අපේ ‘හෙළ බොදු සංස්කෘතිය’ තුළ වූයේ නැත.

ඒ උදාරතර සංස්කෘතියට මඟ පෙන්වූ සම්මා සම්බුදු දහම දැනුදු අප අතර ජීවමාන ය. පදනම නො ගිලිහී තිබෙන නිසාවෙන්, සංස්කෘතික මළගම ගැන දුක්වන්නට පළමු කළ යුත්තක් අප සතු ය. ඒ අන් කිසිවක් නො ව, අපේකම පණ නැගූ බොදු පදනම තුළ යළිත් වරක් අපේ වංශකථාව ලියා තැබීම ය.

එය සිදු නො වන තාක්, කාමයන් නම් වූ කුරුලූ වැද්දාගේ දැලෙන් මිදී යන්නට අසමත් වූ පිරිසක් ලෙසින් අපත් මේ කාම ලෝකයේ විජ්ජාවන් සතුටින් පිළිගෙන, මෝඩකම්වලින් පිරීගත්, මිථ්‍යාවෙන් වැසීගත් ජීවිතය දුගතිය කරා යොමු කරවන බව නිසැක ය.

අන්ධභූතෝ අයංලෝකෝ
තනුකෙ’ත්ථ විපස්සති
සකුන්තෝ ජාල මුත්තෝ’ව
අප්පෝසග්ගාය ගච්ඡති

මේ ලෝක සත්වයා මෝඩකම නමැති අන්ධභාවයෙන් අඳුරුවෙලයි ඉන්නේ. ඉතා ම ටික දෙනෙක් තමයි යථාර්ථය දකින්නේ. කුරුලූ වැද්දාගේ දැලෙන් නිදහස් වෙන්නෙ කුරුල්ලො ටික දෙනයි. අන්න ඒ වගේ, සුගතියෙ උපදින්නෙ ටික දෙනයි.

(ධම්මපදය – ලෝක වර්ගය)


මහාමේඝ වෙබ් අඩවියෙන් උපුටා ගන්න ලදී



Wednesday, March 12, 2014

ඇයි අපි මේවාගේ වැරදි ආදර්ශ ලෝකයට ලබා දෙන්න කටයුතු කරන්නේ

  අද දින හවස රාජකාරි කටයුත්තක් සඳහා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ නිවසකට යන්න උනා, එම ස්ථානයේදී මම aljazeera රුපවහනි සේවයේ ගිය මෙම වැඩසටහන බලන්න ලැබුනා. මෙතන අපේ ස්වාමින් වහන්සේලා යම්කිසි ස්ථානයකට පහර දෙන කොටසකුත් එහි අන්තර් ගතවී තිබුනා. එක එයාල අරගෙන තියෙන්නේ අපේ මේ Derana TV එකෙන්. අපේ මේ මාද්‍ය සල්ලි වලට ඕනෑම පහත් වැඩක් කරන්න සුදානම්. ඇය මත් එක්ක කතා කරත් මගේ හොද වෙලාවට මගේ රට ඇහුවේ නැහැ. නැත්නම් මගේ ID එකෙන් මගේ රට මොකද කියල දැනගෙන මාව අපහසු තාවයට පත් කරන්න ඕනේ නැහැ කියල හිතල රට ඇහුවේ නැද්ද කියල නම් මම දන්නේ නැහැ.
   අපේ රටේ තියන ප්‍රශ්න වලට සාක්ෂි සපයන්නේ මේ අපේම රටේ ඉන්න ජන මාද්‍යම තමා. අනේ මට නම් හිතා ගන්න බැහැ අපේ මිනිස්සු අපේ රට ගැන ලෝකයට වැරදි ආදර්ශ දෙන්නේ මොකද කියල. අයි අපි සිංහල බව්ද්ද කම බාල්දුවට ලක්කර ගන්නේ.

මේ Aljazeera එකේ සම්පුර්න විස්තරය stream. .com/story/201403101247-0023539

)

දෙරණ TV එක මිට වැඩිය ටිකක් හිතුව නම් හොදයි නේද



මිට වඩා මොලේ පාවිචි කරලා වැඩ කරොත් හොදයි නේද ?






Friday, February 21, 2014

How to install and align free to Air satellite Dish Without a Meter

Buy below Equipment 
  1. Ku Band or C band satellite Dish 
  2. Ku Band or C Band LNB  
  3. Free to Air Satellite Receiver   (MPEG 4/DVB-S2 is better )
  4. RG6 Cable ( Antenna coaxial cable )
  5. Taper seal F connector 2 ( connector for coaxial cable )
  6. Find a Drill Machine, Screw drive , Spanner wrench , Compass 
Select a your Satellite 
Visit a www.lyngsat.com  select your favorite satellite. I'm select INSAT 4B for the continue lesson. write down transponder frequency, Symbol Rates and polarization ( vertical or Horizontal ) 

My selection details 

Transponders   10990,11070,11150, 11490,11570
Symbol Rate    27500
Polarization      V

Find your reception details and Dish size 
Visit a www.satbeams.com/footprints find your reception details. you have to write down Elevation Angle,Magnetic Azimuth, LNB tilt and recommend dish size.

My selection data for INSAT 4B for Sri Lanka

Elevation Angle 73°
Magnetic Azimuth 119°
LNB Tilt 60
Dish size For Ku Band 70 cm


Assemble Dish
Assemble dish using manual. and connect F connector for coaxial cable.

Select a location for your Dish
selection location should be direct line of sight in the direction of the satellite and free of obstruction. Generally high location such as a rooftop or side of wall are used. The dish should be fixed at the mounting point. connect LNB and receiver using Coaxial Cable.

Configure your Receiver 
Turn on the Receiver and TV. Enter the receiver setup mode and  find Transponder edit menu and enter Transponder Frequency , symbol rate and  Polarization. Again enter the receiver setup mode and navigate the menu option until you find the signal strength screen. 

Dish align method 
  Keep your partner in front of the TV. keep communication both of you until finish the dish alignment. obtain correct elevation azimuth and LNB Angle setting foryour Dish from www.satbeams.com/footprints web site.
  Locate the Dish correct Azimuth using compass. Aline the Dish physically very show arc. until it is pointed
in approximately the correct direction. Ask your partner to call when the signal strength indicator begins to move. Turn the dish in one direction just a degree at a time and wait for your partner to respond after each movement. Repeat until the signal strength peaks and then begins to fade again.
    Move the dish slowly back in the other direction, until your partner tells you the signal has once again peaked. Tighten the bolts on the mount to finalize the azimuth. Loosen the elevation bolts slightly so you can angle the dish and repeat the process until you have got the elevation fine tuned. Your signal strength should be at least at 80. 
Then tune the channel.

Useful web site
www.satbeams.com

Friday, February 14, 2014

සුරාමේරය මජ්ඣපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමී ඔබ මෙහි තේරුම දන්නවාද?

සුරා
සුරා කියන්නේ එක මුල ද්‍රව්‍යක් පමණක් යොදාගෙන සකසන ලද මත් ද්‍රව්‍ය. උදාහරණ : රා , ගංජා , හෙරොයින් , සිකරට්

මෙරය
මෙරය කියන්නේ මුල ද්‍රව්‍ය එකකට වැඩි ප්‍රමාණක් යොදාගෙන සාදන ලද මත් ද්‍රව්‍ය. උදාහරණ : මත් පැන්, මත් පෙති , මත් එන්නනත් , බුලත් විට


සුරා මේරය කියන දෙකට අතීතයේ පවතී සියලුම මත් ද්‍රව්‍යද වරත්මනයේ පවතින සියලුම මත් ද්‍රව්‍යද අනාගතෙයේ නිපදවන සියලුම මත් ද්‍රව්‍යද අනිවාර්යෙන්ම ඇතුලත් වෙනවා.

මජ්ඣපමා 
මජ්ඣපමා කියන්නේ මදය සහ ප්‍රමාදය කියන වචන දෙකේ තේරුම. මදය කියන්නේ මත්වන ස්බවය, ප්‍රමාදය කියන්නේ ලෝකෝත්තර සහ ලව්කික වශයෙන් ඇතිවන ප්‍රමාදී ස්බවය.

 ඉතුරු ටිකේ තේරුම ඔබට ස්ථාගන්න පුළුවන්නේ. ලෝකයේ තියන මොනයම් මත් ද්‍රව්‍යක් උවද මෙම සිල් පදයට හානි නොවන ලෙස බාවිතා කල නොහැකි බව ඔබට පැහැදිලි ඇත. සිකරට් බීවත් , මාවෝ කවත් , බුලත් විට කවත් ඔය සිල් පදය අනිවාර්යෙන්ම කැඩෙනවා.

Tuesday, January 28, 2014

සැබවින්ම අපගේ සිත පවතින්නේ කොහෙද?

     සිත පවතින ස්ථානය කොහෙද කියන එක ගොඩක් අයට තියන ප්‍රස්නයක්. සමහරු කියනවා සිත හදවත ඇසුරු කරගෙන තියනව කියල, හිස තුල හිත තියනව කියනවා, තව තව කතන්දර ගොඩක් තියනව.හිත පවතින ස්ථානය ගොඩක් සංවාදයට තුඩුදුන් ප්‍රස්නයක්. ඔබ සිතන්නේ සිත කුමන ස්ථානයක තියනව කියලද?
     මට නම් සිත ඔලුවේ තිබුනත් පපුවේ තිබුනත් බඩේ තිබුනත් යටිපතුලේ තිබුනත් ප්‍රස්නයක් නැහැ. මොකද මට සිත තියන තැන ගැන කිසිම වැදගම්මක් නැහැ. මට නම් තියන ප්‍රස්නේ තමා සිත තුල ඇතිවෙන සිතුවිලි. මට ඒවා පාලනය කර ගන්න බැරි එක තමා ප්‍රශ්නේ. සිත තුල හට ගන්නා කෙලෙස් වලින් නිදහස් වෙන්න තිබුන නම් අපි මේ ලෝකේ තියන සැම ප්‍රශ්නකින්මද , පරලොව තියන සැම ප්‍රශ්නකින්මද ජරා මරණයෙන්ද නිදහස් වෙන්න අනිවාර්යෙන්ම පුළුවන්. අපිත් පුළුවන් තරමින් හෝ උත්සහ කරන්න ඕනේ මේ රාග, දේශ , මෝහ කියන දේවල් අපේ සිත තුල ඇති වීමට ඉඩ නොදීමට, යම් හෙයකින් එවැනි සිතුවිලක් ඇති උනොත් එයා ප්‍රහාණය කරන්න.
      මම සරලව සිතේ ඇතිවෙන කෙලෙස් ටිකක් කියනම් තරහ ,වයිරය, ඉර්ශියව, රාගය, මෝහය, මානය, පසු තැවිල්ල, ලෝබය. මම මේවා පුළුවන් විදියට පැහදිලි කරන්නම්. ඔයාල දැනගෙන හිටියද මේ අකුසල් සිත් වීම සතර අපායේ ඉපදීමට උවත් ප්‍රමාණවත් කියල. අපායේ ඉපදීමට සතුන් මරන්න හොරකම් කරන්න ම ඕනේ නැහැ. සාමාන්‍ය අපි ගතකරන ආකාරයේ ජීවිතයක් ගත කරාම හොදටම ඇති.
       සමහරු ඉතිං දිව්‍ය ලෝක අපාය පිලි ගන්නෙත් නැනේ. විද්දයාවෙන් ඔප්පු කරනකන් ඉන්නවා. ඔය එහෙම බලාගෙන ඉන්න සමහරු සාමාන්‍ය පෙළ විද්ද්‍යා ව ගණිතය වත් පස් නැති උදවිය. ඔය මහා ලොකු කෙරුම නිව්ටන් ගේ නියම අන්ස්ටයින් ලොක්ක බොරු කරා අපේ මහාචාර්ය තුමා නලින්ද සිල්වා මැතිතුමා අන්ස්ටන්වත් බොරු කරන්න සුදානම්. ඔය නිවටන්ගේ F=ma වැඩිවෙන හෝ අඩුවෙන  ත්රනයකින්  ගමන් ගන්න වස්තුවකට යොදන්න බැහැ. ඒ කියන්නේ ලිෆ්ට් එකක් තුළවත් ඔය නියම සත්‍ය නැහැ. දැන් කියවී අපි A/L ඔය ලිෆ්ට් ගණන් හැදුව කියල එහෙනම් පොඩ්ඩක් ලිෆ්ට් එක්ක ගිහිල්ල ඒ ගැන ටිකක් ඉගන ගෙන එන්න.     

Friday, January 24, 2014

ගව ඝාතනය ගැන මගේ අදහස

               මුලින්ම කියන ඕන මම අඩුම තරමින් මදුරුවකුගේ උවත් ජීවිතය නැති වෙනවට කැමති නැහැ කියල.                                                             බුදු රජාණන් වහන්සේ  අපිට දේශනා කරල තියෙන්නේ  අනුන් කරන කියන දේවල් සොයනවාට වඩා තමන් ගැන සොයා බලන්න කියල, එක නිසා අපිට වෙනත් අය ගව ගාතනය  කරත් නොකරත් තමන්ට ( අපිට ) ඇති වාසියක් හෝ අවාසියක් නැත. වෙන කෙනෙක් කරන ගව ගාතනය ගැන කතා කරන අය ටිකක් හිතල බලන්න තමන් අතින් අඩුම තරමේ මදුරුවෙක් වත් කුහුබුවෙක් වත් නොමරෙනවද කියල. කෙනෙක් ගව ගාතනය කරන්නව නම් එයා ඒකට අදාල කර්මයට මුහුණ දෙන්න සිදුවේවි. ජාතින් අතර ඇති සම්බන්ද තාවය පලුදු වෙන ආකාරයේ පින්තුර අන්තර් ජලයේ ප්‍රචාරය කරලා ලංකාවේ ආගම වාදී අරගලයක් ඇති උනොත් එකට අදාල අකුසල කර්මයට ඔව්න්ට මුහුණ දෙන්න සිදු වේවි  
           ඇයි මේ අය ඌරන් කුකුලන් මාලුන් මරණ එක ගැන කතා නොකරන්නේ. මම නම් හිතන්නේ ඔව්න්ගේ තියන අර්ත්මර්ත කාමී කම ගවයාගෙන් කිරිටික අර ගත්තේ  නැත්නම්. ගව ගාතනය ගැන කතා කරන එකකුත් නැහැ. ඔබ ඔබගේ ජීවිතයට ආදරේ වගේම සැම  සතෙක් ම  තමාගේ ජීවිතයට ආදරෙයි. එම නිසා කිසිම සතෙක් කැමැත්තෙන් මරණයට මුහුණ දෙන්නේ නැහැ. 
        අපි දැන්වත් අනුන් කරන ගව ගාතනය ගැන වද වෙන්න එපා ඒ අය එකට අදාලව කර්මයට මුහුණ දෙවි. ඔබ අනුන් ගැන නොසිතා තමන් අතින් කිසිම ප්‍රනියකුගේ දිවි තොර නොවන ආකාරයට ජීවත් වෙන්න උත්සහ කරන්න. සමහර මිනිසුන්ට  කුහුබුන්, මකුණන්, මදුරුවන්, විෂගොර සර්පයන් පන තියන සතුන් ලෙස පෙන්නේ නැහැ. ඔව්න්ගේ ජීවිත නැති කරලත් සදාරනි කරණයට ලක් කරනවා. 
       දැන්වත් හිතල බලන්න අනුන් කරන ගව ගාතනය ගැන සොයන එකද වටින්නේ තමන් අතින් සිදුවෙන සත්ව ගතන වලක්වා ගන්න එකද ?
අපි අවරුදු 30 ක් යුදෙකින් දුක් විදපු රටක්. නැවතත්  ආගම්වාදී යුද්දයක් ඇති උනොත් නැති වෙන්නේ ගවයන්ගේ ජීවිත නොව මිනිසුන්ගේ ජීවිත බව හොදින් මතක තියා ගන්න - See more at: http://www.layan.info/#sthash.PYRmVIop.dpuf

Friday, January 10, 2014

LKTips English to sinhala word translation pop up dictionary After installing this extension

LKTips is an easy-to-use pop-up dictionary ( English to Sinhala ) add-on for Firefox and Google chrome. after installation just over the mouse pointer on the word.
After installing this extension, just over the mouse on top. - See more at: http://www.layan.info/search?q=ingiya#sthash.k31ceeL4.dpuf
After installing this extension, just over the mouse on top. - See more at: http://www.layan.info/search?q=ingiya#sthash.k31ceeL4.dpuf

Download Page


Ingiya is an easy-to-use pop-up dictionary ( Sinhala ) add-on for Firefox and - See more at: http://www.layan.info/2011/01/ingiya.html#sthash.dgdVd9Lb.dpuf
Ingiya is an easy-to-use pop-up dictionary ( Sinhala ) add-on for Firefox and - See more at: http://www.layan.info/2011/01/ingiya.html#sthash.dgdVd9Lb.dpuf
Ingiya is an easy-to-use pop-up dictionary ( Sinhala ) add-on for Firefox and - See more at: http://www.layan.info/2011/01/ingiya.html#sthash.dgdVd9Lb.dpuf
Ingiya is an easy-to-use pop-up dictionary ( Sinhala ) add-on for Firefox and - See more at: http://www.layan.info/2011/01/ingiya.html#sthash.dgdVd9Lb.dpuf
Ingiya is an easy-to-use pop-up dictionary ( Sinhala ) add-on for Firefox and - See more at: http://www.layan.info/2011/01/ingiya.html#sthash.dgdVd9Lb.dpuf
Ingiya is an easy-to-use pop-up dictionary ( Sinhala ) add-on for Firefox and - See more at: http://www.layan.info/2011/01/ingiya.html#sthash.dgdVd9Lb.dpuf
pop-up dictionary
pop-up dictionary
pop-up dictionary
pop-up dictionary
pop-up dictionary

Saturday, November 24, 2012

Ohm's law

Ohm's Law    
For a fixed metal conductor, the temperature and other condition remaining constant the current through it is proportional to the potential difference between conductor ends.

V/I = Constant

V= IR

V  = volt 
 I  = Current
 R = Resister of the conductor between the two pints considered

we can apply V=IR  Linear resistors only.

Thursday, October 11, 2012

How to unlock huwawei E 156 Dongle

Unlock

Download Huawei E156 Update Firmware
  • Insert other operator Sim to dongle
  • Run Fimware software it will ask password 
  • Enter flash code
  • Now ur dongle is unlocked 

How to unlock huwawei E 173 Dongle


Unlock

Download Huawei E173 Update Firmware
  • Insert other operator Sim to dongle
  • Run Fimware software it will ask password 
  • Enter flash code
  • Now ur dongle is unlocked 

Mobile Partner Black Edition Call Video call MMS GPS

Mobile Partner Black Edition Call Video call MMS GPS

Download

Wednesday, March 7, 2012

What is a favicon and how do make and how to add to web site

Favicon (short for favorites icon ) a small 16 pixel by 16 pixel pictures you see before some URLs in your browser’s address bar.

Create Favicon

1. open your graphics editing software ( eg Photoshop )

2.Create a blank page 16x16 pixel in size. 

3.Create the icon image  you wish.

4.Save the image with 16 colors or 256 colors as a name favicon.ico

5.Upload your new favicon.ico file to the root directory of your site.